Red Notice [ආදිගෙන් පේෂලට අවවාදයක් ] #english #education

Red Notice [ආදිගෙන් පේෂලට අවවාදයක් ] #english #education

English Language Course

KIO HIGHER EDUCATION
අප ආයතනය මගින් දින 15 ක ඉංග්‍රීසි පාඨමාලාවක් විශ්ව විද්‍යාල Lecture වරුන් සමගින් සිදු කරනු ලබන අතර මුල සිට කතා කිරීමට , ලිවීමට පුහුණු කරනු ලබයි...දක්ෂ ප්‍රවීණ Lecture වරුන් සම්බන්ධ වී දින 15 ටම Rs.1500/= ක ඉතා අඩු මුදලකට ඉගෙනීමට අවස්ථාව KIO HIGHER EDUCATION ආයතනය මගින් හිමිවනු ඇත . ඔබගේ යහළු යෙහෙළියන් ඇතොත් සම්බන්ධ කිරීමට කාරුණික වන්න .. මෙම ඔක්තෝබර් මස 28 වන දින ආරම්භ කරනු ලබනු ඇත ...දින 15 තුළින් කතා කිරීම .ලිවීම ප්‍රායෝගිකවද පුහුණු කරනු ඇත. ,තවද සියලූම ව්‍යාකරණ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ඇත ..මෙය ඔබට ඉතා වටිනා අවස්ථාවකි.මග හරවා නොගන්න.

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය 0773766578 ආයතනයේ දුරකථන අංකය ඔස්සේ whatsapp මගින් කෙටි පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න .


අපගේ පාඨමාලාවේ වටිනාකම්
👇👇👇👇👇👇

💁 දින 15 ක් තුළ සියලූම විෂය ව්‍යාකරණ සහ ප්‍රායෝගික ඉංග්‍රීසි දැනුම මුල සිට ලබා දීම


💁 විශ්ව විද්‍යාල දේශකවරුන් රැසක් සම්බන්ධ වී සිදු කිරීම .


💁 ඔබගේ පහසුව සළකා රාත්‍රි 8 ත් 10.30 අතර සිදු කිරීම .


💁 වයස් භේදයකින් තොරව සැමටම මුල සිට ඉගෙනීමට අවස්ථාව හිමිවීම

💁 සම්පුර්ණ පාඨමාලාව Rs.1500/= වැනි ඉතා අඩු මුදලකට ලබා දීම

💁 දිනයක් හැර දිනයක් පුරා පාඨමාලාව ආයතනය මගින් සිදු කිරීම .

💁 ශ්‍රී ලංකාවේ පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය හා සම්බන්ධ වී සිදු කිරීම.


වැනි වටිනාකම් රැසක් ඔබට හිමිවන අතර මෙට මග හරවා නොගන්න.

ඔක්තෝබර් මස 28 වන දින අවසන් ලියාපදිංචිය සිදු කරනු ලබන අතර ඔබත් පාඨමාලා ගාස්තු ගෙවා හැකි ඉක්මණින් ඔබගේ අසුන වෙන්කරවා ගන්න .සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගනු ඇත .

ගාස්තු ගෙවීමට පහත ගිණුම් අංකය භාවිතා කරන්න .
👇👇👇👇👇👇👇

ගිණුම අංකය :- 110452249513
නම :- H.K.SUNITH
බැංකුව :- Sampath Bank

KIO HIGHER EDUCATION

Notice[ආදිගෙන්පේෂලට

Post a Comment

0 Comments