මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. (For I Am Fearfully And Wonderfully Made)

මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. (For I Am Fearfully And Wonderfully Made)

මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. (For I Am Fearfully And Wonderfully Made)


ගීතාවලිය 139 : 14-17 - (14) මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි. (15) මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය (עֹצֶם `otsem (o'-tsem)) ඔබගෙන් සැඟවී නොතිබුණේය. (16) ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව (גֹּלֶם golem (go'-lem)) පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය. (17) දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද! / 14 I will praise thee; for I am fearfully and wonderfully made: marvellous are thy works; and that my soul knoweth right well. 15 My substance was not hid from thee, when I was made in secret, and curiously wrought in the lowest parts of the earth. 16 Thine eyes did see my substance, yet being unperfect; and in thy book all my members were written, which in continuance were fashioned, when as yet there was none of them. 17 How precious also are thy thoughts unto me, O God! how great is the sum of them!


========================================
9 Months In The Womb: A Remarkable Look At Fetal Development Through Ultrasound By PregnancyChat.com:
https://www.youtube.com/watch?v=WH9ZJu4wRUE

========================================

මමභයානකලෙසත්පුදුම

Post a Comment

0 Comments