ලංකාවේ මුල්ම ඉංජිනේරු තාක්ෂණවේදීන් එක්ක කතා කරමු Faculty of Technology USJ

ලංකාවේ මුල්ම  ඉංජිනේරු තාක්ෂණවේදීන් එක්ක කතා කරමු  Faculty of Technology USJ

ශ්‍රි ලංකාවේ මුල්ම වගේම හොඳම තාක්ෂණ පීඨය වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය. ඉතින් මේ පීඨයේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායම 15/16 මේ වෙනකොට උපාධිය අවසන් කරල තියෙනවා.

ඉතිං තාක්ෂණ පීඨයෙන් පිරිනමන උපාධි අතරින් ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය Bachelor of Engineering Trchnology (Honours) පිලිබඳව ඉංජිනේරු තාක්ෂනවේදීන් එක්ක තමයි මේ Live එක කරන්නේ.

ඉතිං තාක්ෂණ විෂය ධාරාව හදාරණ ඒ පිළිබඳ උනන්දුවක් තියෙන ඕනිම කෙනෙකුට ඒ ගැන තාක්ෂණ උපාධිදාරීන්ගෙන්ම විස්තර දැන ගන්න 2021.07.22 රෑ 9.30 ට අපේ YouTube Live එකත් එක්ක එකතු වෙන්න පුළුවන්.

🔴 ඔයාගේ යළුවන්ට Technology ගැන උනන්දු අයට මෙන්න මේ Link එක යවන්න හෙට අපිත් එක්ක Set වෙන්න පුළුවන් https://youtu.be/kk09D5lXVN8

🔴 Subscribe for more: https://goo.gl/oNPwRH

✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: https://youtu.be/eK-VlBsF5-M

🔴 TubeBuddy is my secret weapon for YouTube growth. Learn How to use TubeBuddy: https://youtu.be/DAGsPiFdNOg

Contact me: wijesinghedinuka@gmail.com

Follow Dinuka
Web : https://www.dinukawijesinghe.com
Facebook : https://facebook.com/dinukaofficial
Twitter : https://twitter.com/dinukaofficial
Instagram : https://www.instagram.com/dinukaofficial

Dinuka WijesingheSinhalaSri Lanka

Post a Comment

0 Comments